Sunday, February 7, 2016

කොන්දේසි විරහිත ආදරය

තව ටිකක් උස ගිහින්
මහතත් අඩුවෙලා
සල්ලිත් ටිකක් තිබ්බ නම්,
මටත් ඔයාට
unconditionally love කරන්න තිබ්බා......


1 comment: